Friday 17 March 2017

බ්ලොග් සම්මාන උළෙල 2016 වසර සඳහා නිර්දේශ:

පහත සඳහන් බ්ලොග් අඩවි 2016 වසර සඳහා නිර්දේශ වී තිබෙන බව නෙළුම් යාය සංවිධායකයන් දන්වා එවා  ඇත.  යොමුව .  මෙහි පල කර ඇත්තේ නිර්දේශ වූ බ්ලොග් අතරින් මුල් පහ පමණි. මේ ස්ථාන පහෙන්  සම්මාන  පිරි නැමෙනුයේ තෝරාගත් බ්ලොග් අඩවි තුනකට පමණි.අදාළ අංශය සඳහා වන එම බ්ලොග් අඩවි තුන මාර්තු 25 වනදා සම්මාන උළෙලේදී ප්‍රකාශයට පත් කරනු ලැබේ.  ඔබ සම්මානය ප්‍රතික්ෂේප කරන්නේ නම් කරුණාකර editor@nelumyaya.com ලිපිනයට හෝ මෙහි ප්‍රතිචාරයක් මගින් දැන්විය හැකිය.   ඔබට සම්මාන උළෙලට සහභාගී වීමට නොහැකි නම් ඒ බවද දන්වන ලෙස සංවිධායකයන් ඉල්ලා සිටි

1 අතීතකාම

 http://pokuruwahi.blogspot.com/2016/08/2.html අප්පච්චිගේ වී මෝල  

 http://ambalangodakatha.blogspot.com/2016/06/blog-post_14.html ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්.. (කොටස් 1 සහ 2 ම) 

 http://transyl2014.blogspot.com/2016/10/blog-post_29.html කුඩා මිනිසා 

 https://kolompure.blogspot.com/2016/12/my-santa-claus.html  මගේ සැන්ටා ක්ලෝස් 


 http://thilakasitha.blogspot.co.uk/2016/01/blog-post_14.html! අපේ ගෙදර ආ මහගම සේකර 

2. අධ්‍යාපනික


අම්මෙක් උනාම එහෙම ද? පසු ප්‍රසව විෂාධිය !


https://ahasenenna.blogspot.co.uk/2016/09/blog-post.html ලොව නොදකින දෑසක්, ලොව දැකීම 
http://sinhalabloggala.blogspot.com/2016/05/4.html  මුහුදු මෙහෙයුම හා ඉස්සාගේ ජීවන චක්‍රය

“දරුවා‍ වෙනුවෙන් ඔබට ප්‍රශ්න පත්තරයක්” මහේෂ් නිශාන්ත දරුවා‍ වෙනුවෙන් ඔබට ප්‍රශ්න පත්තරයක්






3.ඉතිහාසය

http://vidya-gaweshana.blogspot.co.uk/2016/06/blog-post_8.html අපේ සැඟවුණු තාක්ශණය




https://kolompure.blogspot.com/2016/08/blog-post_14.html   ගුවනින් ආ බුලර්ස් පාරේ ළමා පිටිය

http://dasathasarisara.blogspot.com/2016/06/blog-post.html  හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම- වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර

 https://wasithaya.blogspot.com/2016/11/blog-post_11.html?m=1  කුකුළාගේ ණය ගෙවාදමන්න 

4. කාලින සංවාද

http://ansathudinapotha.blogspot.com/2016/10/blog-post_28.html මරේ වත්තේ හෝටලේ සිරිපාදේට

ගූගල් සෙක්ස් කප් ගැසීමේ ඇත්ත කතාව රෝමාන්තික රස්තියාදුකරයා 

https://kochchimiris.blogspot.co.uk/2016/11/blog-post_28.html  සත්‍යාගාරයේ පච වූ සුමනදාස, හොර කේන්දරකාරයෝ, නොස්ට්‍රදාමුස් සහ ආසිරිගේ පාන්

 පොත් කියවීම සහ පොත් ඇහීම    - http://littleflowerbuds.blogspot.com/2016/09/115.html 

http://padanguwa.blogspot.com/2016/04/blog-post.html    විල්පත්තු ගියෙමි.. දුටුවෙමි...කලකිරුණෙමි


5. කෙටි කථා
http://wewismatha.blogspot.com/2016/11/blog-post.html  ඒකිත් ගෑණියක්

https://dumimda.blogspot.co.uk/2016/06/blog-post_28.html  සුදු අරලිය මල් පොකුරක්

ඉරාජ්ගේ සින්දුව - ඉතිහාස විපරම



6. දේශපාලන
https://sudukukula.blogspot.co.uk/2016/06/blog-post_87.html  සෝමවංස මැරුණේ නැත.

http://uduwaage.blogspot.com/2016/10/blog-post_13.html   මෛත්‍රී කතාවෙන් වැළපී වැනසෙමුද

http://www.w3lanka.com/2016/10/blog-post_15.html මෛත්‍රී, රනිල්, පොරොන්දු වූ දේ කර පව් නො දී ගෙදර යනු!

https://bitternight.blogspot.co.uk/2016/11/blog-post_10.html යට ගිය දවස දකුණේ සංහාර සාක්‍ෂි යළි කියවා බැලීම -මරණයේ මාසය


http://rivharapinnaduwa.blogspot.co.uk/2016/11/blog-post.html සයිටම් ජාතිවාදියෝ
http://sudukukula.blogspot.ae/2016/12/blog-post_27.html  විජේවීරට අභියෝග කළ මස්සිනා

7. පරිවර්තන

http://apeahasa.blogspot.com/2016/06/705-1.html  ෆෙඩෙක්ස් හි ජීවිත සටන

 http://sithumkavipotha.blogspot.com/2016/04/131.html 131. ෆ්ලොස් නදිය අසබඩ 

http://ranrandil.blogspot.co.uk/2016/04/123.html  පිරුණු කළය සහ පිපිරුණු කළය

8.ප්‍රහසන


http://kurahanhena.blogspot.com/2016/08/blog-post_3.html   ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ සිට ශ්‍රීමත් මදන මෝදකය දක්වා

http://4s7sw.blogspot.com/2016/06/blog-post_3.html  රනිල් හාමු

නිල්පාට තට්ටම් චින්තක සඳරුවන් (සඳරු) හිස් අහස බ්ලොග් අඩවිය

http://storybox2016.blogspot.com/2016/07/blog-post.html  මට නම් දෙකක් වැඩි නැහැ හාමුදුරුවනේ

9. බ්ලොග් නවකතා

http://ambalangodakatha.blogspot.com/2016/04/1.html  වාදී ස්වර සංධ්‍වනි

http://sithumkavipotha.blogspot.com/2016/06/159-01.html කිරුලක උරුමය

https://ahasenenna.blogspot.co.uk/2016/04/1.html   අමුතු කතාවක්

සඳ එළියේ අසිපත වයලගේ කාමරේ බ්ලොග් අඩවිය (වයලිනෝ)

 https://vibheeshana2.blogspot.com/2016/04/1.html සමාවෙන්න හංසි


10. විද්‍යා ප්‍රබන්ධ


http://rotiyababa.blogspot.com/2016/05/blog-post_16.html මැජික් ජොකා 



11. විද්‍යා හා තාක්ෂණ

https://wasithaya.blogspot.com/2017/01/blog-post_2.html?m=0 කාබන් කාල නිර්ණය 

http://carpissuwa.blogspot.co.uk/2016/12/step-by-step-guide.html ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්නේ කෙසේද

http://4s7sw.blogspot.com/2016/08/blog-post.html   ජනපති මැදුරේ ඔත්තුබැලූ  අතිං කයිට්


http://pokuruwahi.blogspot.com/2016/07/humanized-mice-1.html "මනුස්ස මීයෝ" - The humanized mice -



12. විවිධාංග

http://dreamsofharee.blogspot.com/2016/04/laptop.html  මං ආදරෙයි ලැපී

http://padanguwa.blogspot.com/2016/01/blog-post_27.html  ලාබයි... ලාබයි ... වාලම්පුරි ලාබයි

http://nopenena.blogspot.com/2016/12/blog-post_22.html  පරිසර සංරක්ෂණයේ මිත්‍යාව

https://worldbeyondworld.blogspot.com/2016/05/blog-post.html හිස් හොරි මානසික වදයක්ද

http://rideegeththama.blogspot.com/2016/01/blog-post.html -හර්ද සූත්‍රය

13. සංගීතය

http://geepadura.blogspot.co.uk/   ගී පැදුර


http://sinduano.blogspot.com/2016/08/blog-post_23.html  පදික වේදිකා කෙළිබිම කර ගත් කාටත් නොපෙනෙන දරුවෝ

කේමදාසයන්ගෙන් අමරදේවයන්ට 1,2,3, හා 4 කොටස්  යසනාත් ධම්මික බණ්ඩාර (යසනාත් සිතුවිලි බ්ලොග් අඩවිය)

http://dampatadedunna.blogspot.com/2016/03/blog-post_30.html රොක් සංගීතයේ ඉතිහාසය  ජිවන ෆර්නැන්ඩු දම්පාට දේදුන්න බ්ලොග් අඩවිය

https://dukaa.blogspot.com/2016/08/blog-post_87.html මේ අපේ අම්මාය  සුභාෂ් ගුණවර්ධන දුකා බ්ලොග් අඩවිය

14.  සංචාරක හා ඡායාරූප


http://sobaroo.blogspot.com/2016/07/rail-hike-from-nanuoya-to-ambewela-in.html එල්ජින් ඇල්ල සොයා රේල්පාර දිගේ දිල්ශාන් දිසානායක,

https://wasithaya.blogspot.com/2016/12/1.html?m=1 සංචාරයක සටහන්

http://biththiya.blogspot.co.uk/2016/09/blog-post.html   බෝර්නියෝ සංචාරය, කිනබලු කන්ද, පැරා සේලින් සහ දිය යට ෆොටෝ

 http://samakayawate.blogspot.com/2016/08/blog-post.html  කොළපතන ඇල්ල සොයා ගිය චාරිකාව

https://sandamalisakunthala.blogspot.com/2016/05/blog-post.html   රටවල් හතරක ටැක්සි හතරක්
 http://sulakkhana.blogspot.com/2016/04/blog-post.html මගේ ගමන් බිමන් අනූව වැනි කොටස - කොත්මලේ ජලාශය හා කඩදොර පන්සලකන්ද

15. සඳැස් / නිසඳැස් හයිකු හා කෙටි කවි

https://dumimda.blogspot.co.uk/2016/12/blog-post_5.html  පොවා උන්ට වස මැරෙන්නට මට හිතුණෙ නැතිවිට නිදහසක්
http://wewismatha.blogspot.com/2016/10/blog-post.html  නගර සෝභිනියක ස්නේහය
https://katusuhadawatha.blogspot.com/2016/04/blog-post_54.html නුඹේ ලස්සන තවත් නුඹේ සිත මාත් සිටියොත් තමා
http://sodurusitha.blogspot.com/2016/11/blog-post_85.html  ආදරේ බින්දුවක් තියෙනවා

https://tharurasi.blogspot.com/2016/12/blog-post.html පුංචි පුතු හද සරැලි බින්දා..

ආණ්ඩුවේ කන්තෝරුවෙ මැතිඳුන්ට කිත්මා වසනා දහනායක (විසිරි සිහින බ්ලොග් අඩවිය)

සුළඟ මේ අහනවද   - http://littleflowerbuds.blogspot.com/2016/09/113.html

16. සාහිත්‍ය කලා  විචාර

http://iranga.net/?p=301 ථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව

http://wehimandarama.blogspot.com/2016/04/blog-post_28.html  සයිමන් අපට ඇනපන් ටොක්කක් සැරට



 http://patayakagepituwa.blogspot.com/2016/09/blog-post.html  සිරිල් සී. පෙරේරා : පරිවර්තන සාහිත්‍ය වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව

http://tharurasi.blogspot.com/2016/11/blog-post_17.htmlක්බිති ඔවුහු බුදියගත්හ.





54 comments:

  1. සම්මාන සඳහා නිර්දේශ වූ බ්ලොග්කරුවන් සියළු දෙනාටම මගේ සුභ පැතුම්.

    නරඹා නැති ඉංග්‍රීසි චිත්‍රපට රාශියක්, සිංහල නවකතා රාශික් ඇතිවා මෙන් ම කියවා නැති බ්ලොග් සහ කියවා ලිපි රාශියක් ද ඇති බව පෙනේ. සෑම චිත්‍රපටයක් ම නරඹන්නට නොහැකි නිසා, ඔස්කාර්, ගෝල්ඩන් ග්ලෝබ් සඳහා නිරදේශිත චිත්‍රපට බලනවා මෙන්, සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත පොත් කියවනවා මෙන්, මේ නිර්දේශිත බ්ලොග් සහ ලිපිය ද කියවිය හැක!

    ReplyDelete
  2. අජිත් මොකද මේ ෆෝමැටින් අප්සෙට් ගිහින්? කට් ඇන්ඩ් පේස්ට් නිසා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් වෙලාවක් නැහැ හදන්න.

      Delete
    2. http://tekcroach.blogspot.it/?m=1 - වැඩි ප්‍රසිද්දියක් නොමැති අධ්‍යාපනික බ්ලොග් අඩවියක්.

      Delete
  3. සිංහල බ්ලොග් කලාවේ පතාක යෝධයෙක් වූ විචාරක මහතා හදිසි අසනීප තත්වයක් මත විවේක සුවෙන් පසුවේ. එතුමාට ඉතා ඉක්මනින් සුවය ලැබී පෙරටත් වඩා ජවයකින් එතුමාගේ දැනුම අපහට බෙදා දීමට හැකියාව ලැබේවා යයි කියා පාර්ථනා කරමු.

    එසේම නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී, විචාරක මහතා සිංහල බ්ලොග් වෙනුවෙන් සිදුකල අනුපමේය මෙහෙය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමට එම සංවිධායක මණ්ඩලය කටයුතු කොට ඇති බව දැනගන්නට පවතී. එම පුවත සත්‍ය නම් එය ඉතාම සතුටු කාරණයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මන්ද සිංහල බ්ලොග් කලාව තුල විචාරක මහතා තරම් කැපවීමෙන් තොරතුරු සොයා, ජයාරූප ආදිය වෙනමම සකස් කොට ලිපි පලකෙරු වෙනත් අයෙක් නැත. එතුමා කොමෙන්ටු තුලින් බවා බෙදා හදාගත්තේ වැදගත්, දැනුමැති කාරනා බව සෑම දෙනාම දන්නා දෙයකි.

    විචාරක මහතාට ඉක්මනින් සුවය ලැබී එතුමාගේ කටයුතු නැවතත් සුපුරුදු පරිදි කරගැනීමට හැකියාව ශක්තිය ලැබේවා කියා හදවතින්ම පාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. නෙළුම් යාය විශේෂ සම්මානයට මුදල් ත්‍යාගයක් ඇතුළත් නහමං දන්නා පරිදි. ඔහුට ඉක්මන් සුවය මමද ප්‍රාර්ථනා කරමි.

      Delete
  4. නිර්දේශ වුන හැමෝටම හදවතින්ම සුබ පැතුම් . දන්න කියන නිතර යන එන බ්ලොග් කිහිපයක්ම තියෙනවා දැකීම සතුටක්

    ReplyDelete
  5. නිර්දේශිතයන්ට සුභ පැතුම්....

    ReplyDelete
  6. නිර්දේශ තුනක් තියෙනවා... එදාට එන්නම්... සියලුම නිර්දේශිතයන්ට සුබ පැතුම්... ඔතන ඉන්න පොඩිම එකා මමද කොහෙද... :D

    ReplyDelete
  7. නිර්දේශිත සියළු දෙනාටම සුභ පැතුම්....
    ජයෙන් ජයම වේවා...

    ReplyDelete
  8. සියලුම සම්මාන නිර්දේශිතයින්ට සුබ පතමි. මා යෝජනා කළ "යසනාත් සිතිවිලි" සංගීත අංශයේ නිර්දේශ වී තිබීම සතුටක්.
    නිර්දේශ වී ඇති මගේ "නිරුවත් ජීවිත" කෙටිකතාව සම්මාන නිර්දේශ ලේඛණයෙන් ඉවත් කොට ගන්නා ලෙස ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. එසේ කරන්නම්. ස්තූතියි

      Delete
  9. පසුව ලියමි:
    සාහිත්‍ය කලා විචාර යටතේ නිර්දේශිත "ඇගේ ඇස අග" සිනමා විචාරය ඇතුළත් "නොකීකතා" ද නිර්දේශ ලේඛනයෙන් ඉවත් කොටගන්නා මෙන් ඉල්ලමි. එය නිර්දේශ වී ඇති බව දුටුවේ ඉහත කොමෙන්ටුවට පසුවයි.

    ReplyDelete
  10. වයිල්ඩ් බෝ ඇන්ඩ් කපුටු බෝ වගේමයි මෙලෝ එකෙකුට වැඩක් නෑ

    මොට්ට මෝල් ටිකක්..යක්ෂයෝ, පෙරේතයෝ වැඳ වැඳ යනවා...

    කියවීම හොඳයි, නිවැරදි දේ කියවීම අත්‍යවශ්‍යයි

    මිනිස්සුන්ව ගොනාට අන්දනවා...Sharing with dogs can make you sick

    මොලේ නැති උන්ට අධිකාරි බලයක් දුන්නම ඔහොම වෙනව

    මාර වැඩේ.. දැන් අපි මොකද කොරන්නේ හිටන්?


    ReplyDelete
    Replies
    1. ඔයාට කැමැති දෙයක් කරන්න නිදහස තියෙනවනේ

      Delete
  11. බ්ලොග් සම්මාන ලබන සියළුදෙනාටම මගේ හදපිරි සුබපැතුම්.

    ReplyDelete
  12. දසත සැරිසර මෙවරත් ඉතිහාසය අංශයට නිර්දේශිත වීම සතුටක්.
    නිර්දේශිත සියළු දෙනාටම සුබ පැතුම්....

    ReplyDelete
  13. ලිපියක් දෙකක් ඔය අතරේ ඇත දුටිමී
    සතුටක් සමග හැම දෙනාට සුභ පතමී
    මෙතුවක් නොදුටු ඔබ හැම දකිනට සිතමී
    වරුවක් රැගෙන 25 එන බව කියමී.......

    ජයවේවා!!!

    ReplyDelete
  14. නිර්දේශිත බ්ලොග් කරුවන්ට උණුසුම් සුභපැතුම්..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අඩෝ ලබ්බා......... බර කාලෙකින්... කොහොමද ජීවිතේ...... ලබ්බි සැපෙන්ද??????

      Delete
  15. නිර්දේශිතයින් සියළු දෙනාටම සුභ පැතුම්!

    ReplyDelete
  16. නිර්දේශ උන හැමෝටම සුබ පැතුම්!!!! එදාට සෙට් වෙමු එහෙනම්..

    ReplyDelete
  17. නිර්දේශිත සියළු දෙනාටම සුබ පැතුම්. අපිත් එනවා පවුල් පිටින් එදාට සජීවී ව සුබ පතන්න ජයග්‍රාහකයින් ට වගේම නෙළුමියායටත්

    ReplyDelete
  18. සියල්ලන්ටම සුභපැතුම්.. එදිනට එමි..!!

    ReplyDelete
  19. සියළු දෙනාටම සුබ පැතුම්.
    විදේශගතව රැකියාවක නියැලෙන නිසා පැමිණීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  20. සුබ පැතුම් හැමෝටම .. එදාට එන්නම්කෝ බලන්න ..

    ReplyDelete
  21. කෝ මෙයා ඉතුරු ටික. ඔයා සිංහල බ්ලොගාලට විතරද සම්මාන දෙන්නෙ? ජාතිවාදියි.

    ReplyDelete
  22. බ්ලොග් ලිපි ප්‍රමාණය ගැන සලකන විට හොඳම පහට නිර්දේශ වීමත් ජයග්‍රහණයක්. එම නිසා සියල්ලන්ටම සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහම තමයි ඉයන් . අති විශාල බ්ලොග් සංඛ්‍යාවක් කියවීමත් පහසු නැහැ. ඒකෙන් ලොකු සතුටකුත් ලබනවා

      Delete
  23. සම්මාන වලට නිර්දේශ වුන සියලු දෙනාටම සුබ පැතුම්...

    ReplyDelete
  24. එතකොට දේශපාලුවන්ට කොහොමත් අදාළ නැති බ්ලොග් සම්මාන වලට දේශපාලකයෝ ගෙන්නන්න එකේ සංවිධායකයෝ කොච්චර දීනද?

    එතකොට ඒ දේශපාලකයෝ එන බ්ලොග් සම්මාන උළෙලවල් වලින් බ්ලොග් සම්මාන ගන්න යන බ්ලොග් ලියන්න්නෝ කොච්චර දීනද?

    ReplyDelete
    Replies
    1. අජිත් මැතිතුමා මකන්න නැතිව මේකට උත්තරක් දෙනවද

      Delete
    2. ලියන්න ගන්න මුල් කාලයේ හැමෝටම පාහේ වගේම සමහරුන්ට ජීවිත කාලයටම සම්මාන කියන්නෙ උත්තේජනයක්.ඒ නිසා තමයි කවර සම්මාන උළෙලකට වුවත් මේ සා වටිනාකමක් ලැබෙන්නෙ. සම්මානෙ දුන්නෙ කවුදැයි සම්මාන ඵලකයේ හෝ සහතිකයේ සඳහන් නොවන නිසා සම්මානලාභියා කැමති නං දේශපාලකයෙකුගෙ අතින් ගැනීම වරදක් නෑ. ඒත් ඉතිහාසය පුරා තමන් ගෞරව නොකරන පුද්ගලයින්ගෙන් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කරන්න තරම් අදීන සම්මානලාභීන් ඉඳල තියෙනව.
      හැබැයි සම්මාන උළෙල සඳහා අදාළම නැති දේශපාලකයි ගෙන්නන සංවිධායකයින් නං අර ඉස්සර හිටිය දේශපාලකයින්ග් සෙරෙප්පු සුප් වුණත් බොන්න කැමතියි කිව්ව ජාතියෙ උන් තරමට දීනයි කියලයි මට හිතෙන්නෙ.

      Delete
    3. Anonymous20 March 2017 at 02:03

      සාධාරන පිළිතුරක්

      Delete
    4. මේකට මට දෙන්න පුළුවන් පිළිතුර තමා මම තෝරා දීමේ කාර්යභාරය කළ බව. මෙහි ඉවෙන්ට් මැනේජ් හැම දෙයක්ම මගෙන් අහල කෙරෙන්නේ නැහැ .ඒ වගකීම් බෙදාගෙන කෙරෙන්නේ. බ්ලොග් කරුවෙකු කරු ජයසුරිය මහතා අතින් සම්මාන ගැනීමට අකැමති නම් මම ඒක වෙනම දෙන්නම් .

      Delete
  25. නිර්දේශ වුන හැමෝටම හදවතින්ම සුබ පැතනවා.. ඒ අතරේ තුශානිගේ ලිපි දෙකකුත් තියනවා දැකීම සතුටක්..

    ReplyDelete
  26. සඳවතී තමයි කිව්වෙ මාවත් නිර්දේශිත ගොඩේ තියෙනවා කියලා...ඇත්ත නේන්නම්..
    කොහොම උනත් මට නම් සහභාගි වෙන්නෙ ලැබෙන්නෙ නැහැ.

    ReplyDelete
  27. සුභ පැතුම්....!

    ReplyDelete
  28. සියලු නිර්දේශිතයින්ට සුබ පැතුම්....!

    ReplyDelete
  29. සම්මානය ලැබුනත් නොලැබුනත් ඔන්න
    සිදුවෙනවා සැමට ජය පැරදුම බාර ගන්න
    අත්පුඩියක් ගහලා හොද චියර් එකක් දෙන්න
    කොළොම්පුරේත් දිය අද්දරට එනවා ඔන්න

    නිර්දේශිතයින්ට සුබ පැතුම්....!

    ReplyDelete

  30. https://bitternight.blogspot.co.uk/2016/11/blog-post_10.html යට ගිය දවස දකුණේ සංහාර සාක්‍ෂි යළි කියවා බැලීම -මරණයේ මාසය.....මෙම ලිපිය මගේ නිර්මාණයක් නොවේ. එය වෙබ් අඩවියෙන් උපුටා නැවත පල කිරීමකි. සම්මානයකට සුදුසු නම් එය ලැබිය යුත්තේ මා හට නොව මුල් ලේඛකයාටය. එම නිසා මගේ බ්ලොග් අඩවිය එයින් ඉවත් කර මුල් ලේඛකයා / බ්ලොග් අඩවිය ඒ සඳහා ‍තෝරා ගන්න. ස්තුතියි...............http://www.jdslanka.org/s/index.php/2014-12-24-03-23-00/2014-12-24-03-25-15/496-2015-12-04-11-39-05

    ReplyDelete
    Replies
    1. this is the original article http://www.jdslanka.org/s/index.php/2014-12-24-03-23-00/2014-12-24-03-25-15/496-2015-12-04-11-39-05

      Delete
  31. නිර්දේශීත අලුත් සහ පරණ බ්ලොග්කරුවන් සියලු දෙනාට ම අපගේ හදපිරි සුභ පැතුම්...... ඒ වගේ ම බ්ලොග් සම්මාන උළෙල උසස් ම විදිහට කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා......

    මීට කුරුටු පවුලේ හැමෝම

    ReplyDelete
  32. කැනඩාවේ ඩොක්ටර් මැන්ටල් 2016 වසරේ ජනප්‍රිය හොදම බ්ලොග් කරු කරන්නේ කාගේ නිර්දේශය පදනම් කරගෙනද ?

    ReplyDelete
  33. එන්න හිටියේ. ප්‍රා-ජිත එන නිසා විචිකිච්ඡාවයි. අවස්ථාවාදී, හොරගෙඩියෙකුගෙ අතින් බ්ලොග් සම්මාන. අඩුම ගාණෙ කරු වගේ එකෙක්වත් හොයා ගන්න හිටියෙ නැතැයි?

    ReplyDelete
    Replies
    1. රාජිත මහතා අතින් සම්මාන දීමක් සිදු වන්නේ නැතිබව දන්වා තිබේ. කරු ජයසුරිය මහතා සම්මාන ප්‍රදානය කරනු ඇත

      Delete
  34. මගේ පුද්ගලික අදහස නම් බ්ලොග් වලට සම්මාන ලැබීම අනවශ්‍ය බවයි.

    ඒ මත පිහිටමින් 11. විද්‍යා හා තාක්ෂණ අංශය යටතේ මගේ ලිපියට නිර්දේශ වී ඇති සම්මාන අවස්ථාව ස්තුති පූර්වකව ප්‍රතික්ෂේප කරමි.

    බ්ලොග් ලිවීමට යෝජනා කල, මගේ බ්ලොගය වෙනත් අයට හදුන්වා දීමෙන්, බ්ලොග් රෝල් වලට ඇතුල් කිරීමෙන් දිරිමත් කල කොමෙන්ට් මගින් සංවාද ඇතිකළ සියලු දෙනාටත් ස්තුතියි.

    මේ නිර්දේශ දුටුවේ අද බැවින් මේ ගැන දැනුම්දීමට පමාවීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි.

    ReplyDelete
  35. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  36. මගේ පුද්ගලික අදහස නම් බ්ලොග් වලට සම්මාන ලැබීම අනවශ්‍ය බවයි./////

    උගත්තෝ සැනසෙති නුගත්තෝ[තන්හා වෝ ] වැනසෙති

    ReplyDelete
  37. සියළු නිර්දේශ ලාභීන්ට සුභපැතුම්.....!!!

    මෙලෙස ලැයිස්තුවක් ලෙස දැක්වීමේන් අපටද කිවවීමට අවස්ථාව සැලසීම පිළිබඳ අජිත් මහතාට ස්තූතිය....

    ReplyDelete
  38. http://tekcroach.blogspot.it/?m=1 - වැඩි ප්‍රසිද්දියක් නොමැති අධ්‍යාපනික බ්ලොග් අඩවියක්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .