Wednesday 24 February 2016

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - දේශපාලන


දේශපාලන ලිපි අංශය  සඳහා පළමු ස්ථානයට රුපියල් 5000 ක්ද දෙවන ස්ථානයට රුපියල් 3000ක්ද තෙවන ස්ථානයට රුපියල් 2000 ක්ද පිරි නමනු ලැබේ. නෙළුම් යාය සම්මානය හා සහතිකයක්ද පිරි නැමෙනු ඇත.

පහත සඳහන් බ්ලොග් අඩවි නිර්දේශ වී තිබේ. (අංක ඇත්තේ ලකුණු ලැබූ හෝ ලබන පිළිවෙලට නොවන බව සලකන්න)

1. අයවැය 2016  රාජ් ගේ නවාතැන
ඝාතන සංස්කෘතිය ගැන වැඩිදුරටත්  - අජිත් පැරකුම්

3. හෙලුවෙන් වැනීම සහ තැටිය රත් වූ වෙලාවේ රොටි පිලිස්සීම. (18+) - බස්සිගේ නවාතැන

4. අප්පච්චී,මාමලා,බාප්පලා සහ දරුවෝ....- කටුසු හදවත

5. දෙමළ අජීරණ වීම - විභීෂණ

6. ගොයම් කොළ මිනිමරති- අපිට හරිම සතුටුය - දයාල් බතී

7. සිංහල 'ලිබරල්වාදය' සහ සිංහල 'සමාජවාදය' - රාමචන්ද්‍ර ගේ අඩවිය

8. අසැබි නම් පුරුෂ ලිඟුව - The Sahan Blog

9. උඹලාට ඕනේ එල්ලුම්ගහනේ, ඉඳා තියාගනිල්ලා හොදට සුද්ද කරලා.......- කුරුටු ගෑ ගී පවුර

10. රෙද්ද පල්ලෙන් බේරෙන විජයග්‍රහණ සැමරුම් - සජ්ජාගේ පඩන්ගුව


නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කාලීන සංවාද අංශය

ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.

17 comments:

  1. රාමචන්ද්‍ර ලියා තියෙන සටහනට මම මේ අතරින් පෞද්ගලිකව වැඩිපුර කැමතියි. ඔහු සතුව අසීමිත ලේඛන හැකියාවක් සහ විශ්ලේෂන හැකියාවක් තියෙනවා. ඇත්තටම ඔහු පත්තරයක තීරු ලිපියකට පවා ඉතා ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. උඩුවේ අතීතයට පිය මනින්න එපා . අනාගතයට එන්න අපත් සමග. :) රාමචන්ද්‍රගේ කොලම කියල එයාගේ ලිපි පල වෙනවා ජනරළ පුවත් පතේ.

      Delete
    2. ජනරල දැන් නැවතිලා තියෙන්නේ. මම අඩියක් අනාගතයේ ඉදිරියෙන් ඉඳලයි කීවේ.
      පිටපත් දාහක් විතර විකිණෙන ජනරලේ පලවෙන කාලයේ වුණත් මා අදහස් කළේ ඊට වඩා විශාල පාඨක වේදිකාවක් තියෙන පුවත්පතකට තීරු ලිපියකට ගැලපෙන බවයි

      Delete
    3. ඇත්තද , මම පවුම් 2 ගානේ දීලා ගත්ත. අන්තිමට නැවැත්වුවා. එකක් ගාන වැඩියි පුවත්පතක් ලෙස. අනික ලිපි හුඟක් පරණ තාලේ සමාජවාදය ගැන කතා කරන ඒවා. රාමචන්ද්‍රගේ ලිපිය ඇරුනහම තව හොඳ දෙක තුනක් විතරයි පළවුණේ.

      Delete
  2. නිර්දේශ වෙච්චි සියල්ලටම අපෙනුත් උනුසුම් සුභ පැතුම්.
    සම්මාන උළෙල සාර්ථක වේවා!

    ReplyDelete
  3. හොඳම සින්ඩියට ඇගයීමක් නැද්ද .මට නම් හිතෙන්නෙ දැන් කොත්තු ,මාතලන්ගෙ සින්ඩිය හා ඔබේ බ්ලොග් දර්ශකය තමයි හොඳම සින්ඩි තුන

    ReplyDelete
    Replies
    1. අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයද ඔබ කියන්නේ ? ඒ මම නෙමේ. මගේ සින්ඩිය www.blogpower.info

      Delete
    2. //www.blogpower.info// අදනෙ මේක දැක්කේ. නිර්දේශිත අයට සුබපැතුම්!

      Delete
  4. සියලු ම නිර්දේෂිත බ්ලොග් කරුවන්ට මගේ සුබ පැතුම්.

    ReplyDelete
  5. ජ ය වේ වා !!1

    ReplyDelete
  6. නිර්දේශිත බ්ලොග් සියල්ලට ම අපේ සුභ පැතුම්.......

    අජිත් අයියා මේකත් අපි සින්ඩියේ පළකරනවා - උපුටා ගැනීමක් විදිහට

    ReplyDelete
  7. සියල්ලන්ටම සුබ පැතුම්...
    මෙතන තියෙන සමහර ලිපි මට කියවන්න බැරි වෙච්ච ඒවා...
    දැන් ගිහින් බලාකියා ගෙන එන්නම්...

    ReplyDelete
  8. සහෘද බ්ලොග් කරුවන්ට සුභ පැතුම්

    ReplyDelete
  9. සියල්ලන්ටම උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .